අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

අනුරාධපුර

අ/විජයබා මහා විද්‍යාලය , කරුක්කන්කුලම

Children's Day Celebration

whatsapp-image-2025-03-03-at-14.13.50.jpeg
whatsapp-image-2025-03-03-at-14.13.50-1.jpeg
WhatsAppImage2025-03-03at1433131.jpeg

1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි
  • දෙමළ